පොතෙහි ඇතුලත් පතරොම් වර්ග
- නිදන ඇඳුම
- ඉලාස්ටික් කලිසම
- කොටු කර සහිත ගවුම
- ළදරු පෑන්ටිය
- කොලර් සහිත Top එක
පොත පරිහරණයට උපදෙස්
ඇඳුම් නිර්මාණයට අවශ්‍ය රෙදි ප්‍රමාණය පතරෝමේ දිග පළල අනුව තීරණය කරන්න.
මෙම පොතෙහි එන සියලුම මිනුම් සෙන්ටිමේටර් වලින් දක්වා ඇත.
වයසට ගැලපෙන පතොරම තෝරාගැනීමට අපහසු අවස්ථා වලදී පහත වගුව බාවිතා කරන්න.
සියලු හිමිකම් ඇවිරිණි
මෙම පොතේ සියලු අයිතීන් “මැහුම් පොත” සහ Curiosity Journal සතුය. මෙම පොතේ සඳහන් කරුණු, සටහන් සහ රුප සටහන් සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් නැවත මුද්‍රණය, බෙදාහැරීම, විකිණීම, ඩිජිටල් පිටපත් බෙදාහැරීම සහ විකිණීම සපුරා තහනම්. එවන් කටයුතු සම්බන්දයෙන් නීතිමය පියවර ගනු ලැබේ.
Reviews
There are no reviews yet.